ශ්‍රී ලංකාව සහ අයර්ලන්තයය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය සිරස මාධ්‍ය ජාලය විසින් හිමිකරගෙන ඇත. එය…
IPL. තරඟාවලියේ ගුජරාට් ටයිටන්ස් සහ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර පැවති තරඟයකදී අවසන් පන්දුවාරයේ දැවැන්ත හයේ පහරවල් 5ක් එල්ල කිරීමට…
ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරගාවලියට සහභාගි වන අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම අද(09) දිවයිනට පැමිණියා. දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.…
සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟ තුළ පිහිටවා තිබූ වාර්තාවක් පසු කර යෑමට දඟ…
2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ මූලික තරග වටයේදී විනිසුරු තීරණ යළි විමසා බැලීමේ ක්‍රමවේදය හෙවත් DRS අත්හිටුවීමට…
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම්වල පළමු පන්දුයවන්නන් 10 දෙනා අතරට පැමිණීමට සමත්ව තිබෙනවා. ශ්‍රී…
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ හතර වන අදියර 2023 ජූලි 31 වනදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවති පළමු එක්දින තරගය ලකුණු 198 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සත්කාරක නවසීලන්ත…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ඉනිමකින් සහ ලකුණු 58කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්…
නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත එක්දින සහ විස්ස විස්ස තරඟාවලිය සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයන් නම් කර තිබෙනවා.…