Monday, May 11, 2026
Homeසංචාරේරත්රන් වලින් පිරුණු ඉතාලියේ පැරණි පාළම

රත්රන් වලින් පිරුණු ඉතාලියේ පැරණි පාළම

රත්රන් වලින් පිරුණු පාළමක් ගැන ඔබ අසා තිබේ ද?

මේ පාළම පිහිටා තිබෙන්නේ ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේයි.

Ponte Vecchio(Old Bridge) ලෙස හඳුන්වන මෙම පාළමේ ඉදිකිරීම් 13 වන සියවසේදී සිදු කර තිබේ.

මෙම පාළම සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක්ව තිබෙන්නේ පාළම දෙපසම රත්රන් ආභරණ අලෙවි සල් පිහිටා තිබිම නිසාවෙනි.

අතීතයේදී මෙම පාළම දෙපස රත්රන් ආභරණ අලෙවි සල් වෙනුවට මස් මාංශ අලෙවි සල් පිහිටා ඇති අතර පසුව මෙඩිචි පවුල විසින් මස් මාංශ අලෙවි සල් ඉවත් කර ඒ වෙනුවට රත්රන් ආභරණ අලෙවි සල් ස්ථාපිත කර තිබේ.

මෙම පාළම පිළිබඳ සම්පූර්ණ විඩියෝව ඉහතින් දැක්වේ.

READ:   සුන්දර දසුන් මවන ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්