Sign in
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Privacy Policy
Password recovery
Recover your password
your email
Search
Wednesday, September 16, 2026
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Search
Home
2026
August
Monthly Archives: August, 2026
හිටපු ඇමති රවී කරුණානායක අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
Staff Writer
-
August 31, 2026
0
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් කොමිසම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට බදු නඩුවෙන් ජය
Admin
-
August 31, 2026
0
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය ගැටලුවෙන් ක්‍රීඩකයන්ට ජය හිමිව තිබේ. කොන්ත්‍රාත් පදනම මත ජාතික කණ්ඩායම...
වත්මන් රජය 22 වැනි සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය කරනවා – විපක්ෂ නායක
Staff Writer
-
August 31, 2026
0
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට පැමිණි වත්මන් රජය 22 වැනි සංශෝධනය ගෙනවිත් ප්‍රජාතන්ත්‍රවාදය උඩුයටිකුරු...
හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට
Staff Writer
-
August 31, 2026
0
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා. ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ ව්‍යාපෘතියක් සඳහා...
මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් – නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වය ගැන ජනපති ශෝකය පළ කරයි
Staff Writer
-
August 27, 2026
0
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය බලවත් ශෝකය පළ කර තිබේ. ජනාධිපතිවරයා...
උතුම් නිකිණි පුර පසළොස්වක පුන්පොහෝ දිනය අදයි
Staff Writer
-
August 27, 2026
0
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත් මහා කැරැල්ල සුමන කුමරුගේ මැදිහත් වීම යටතේ ඉතා මැනැවින්...
නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්
Admin
-
August 20, 2026
0
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ එකට සිටියත්, නන්දා මාලිනියගේ හඬ අසා නැති කෙනෙක් සොයාගැනීම...
ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් “ජාතික ගොවි පවුර” ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි
Staff Writer
-
August 20, 2026
0
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම ජාතික වගකීම ශක්තිමත් කරමින් සාම්ප්‍රදායික ගොවිතැනින් අර්බුධයට ලක්වී ඇති...
රටේ තීරණාත්මක සිද්ධියක් යන වෙලාවේ ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් කැපී පෙනෙන ලිපියක්..!
Staff Writer
-
August 19, 2026
0
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන් සඳහා නොකළ යුතුයි. වංචාව හා දූෂණයට එරෙහිවීම වෙනුවෙන් අපි සැමදා...
ආසන පටි සවිකරගන්න දුන් අවුරුද්ද ලබන මාසෙන් ඉවරයි !! VIDEO
Staff Writer
-
August 19, 2026
0
https://youtu.be/mj54I9BQqBA
පනත් කෙටුම්පත් දෙකකට කථානායකගේ සහතිකය
Staff Writer
-
August 19, 2026
0
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (18) සිය සහතිකය...
1
2
3
4
Page 1 of 4
Most Read
ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්
September 15, 2026
World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling
September 15, 2026
පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.
September 15, 2026
දුම්රිය වර්ජනේ ස්ථීරයි?? – දුම්රිය වෘත්තීය සමිති 25ක් අමාත්‍යාංශ ලේකම්වරයා හමුවෙයි. video
September 15, 2026
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok
Privacy policy