ක්‍රීඩා ඇමති ඇතුළු ක්‍රිකට් බලධාරීන්ට අභියාචනාධිකරණයෙන් නොතීසි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණයට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිණිස හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන්, සිදත් වෙත්තමුණි ඇතුළු විශ්‍රාමික විනිසුරු සලීම් මර්ෂුක්, ආචාර්ය පාලිත කොහොන, රියන්සි විජේතිලක, කුෂිල් ගුණසේකර ඇතුළු පාර්ශ්වකරුවන් 12 දෙනෙකු විසින් ගොනු කරන ලද රීට් පෙත්සමට අදාළව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සහ ශ්‍රීContinue Reading