චාරිකාවක් යන්න තීරණය කර ඇත්නම් ලංකාවේ සුන්දරම ස්ථානයක් වන ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට යන්න අමතක කරන්න එපා. බදුලු දුම්රිය මාර්ගයේ හමුවන සුන්දරම ස්ථානයක් ලෙස ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය හඳුන්වන්න පුළුවන්. ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය උඩරට බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය දුම්රිය ස්ථානය හා හපුතලේ දුම්රිය ස්ථානය අතර පිහිටා තිබෙනවා. එය කොළඹ කොටුවේ සිට කිලෝමීටර්Continue Reading

බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි මනස්කාන්ත දසුන් මවන නමුණුකුල කන්ද දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයේ කේන්ද්‍රස්ථානයක්. ජනප්‍රවාදයේ එන විවිධ කතාවලට අනුව මෙම කන්ද ඓතිහාසික වටිනාකමකින් ද යුක්තයි කන්ද තරණය කරන සංචාරකයින් එහි මුදුනේ රාත්‍රිය ගත කිරීමට දැඩි රුචිකත්වයක් දක්වයි. ශ්‍රී ලංකාවේ කඳු පන්ති අතර උසින් 12 වැනි ස්ථානයට හිමිකම් කියන නමුණුකුල කඳු පන්තියContinue Reading

ලංකා විදුලිබල මණ්ඩලය මන්නාරම් දූපතේ ඉදි කළ ශ්‍රී ලංකාවේ විශාලතම සුළං විදුලි බලාගාරය අද (දෙසැම්බර් 08) පෙරවරු 10.30ට අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරෙයි. ටර්බයින් කුලුනු 30කින් සමන්විත මේ සුළං විදුලි බලාගාරයේ ධාරිතාව මෙගාවොට් 103.5කි. සමස්තයක් ලෙස වසරක කාලයක් තුළ උපරිම වශයෙන් ගිගාවොට් පැය 404ක විදුලි ජනනයක් මෙමඟින් සිදු කළ හැකි වනුContinue Reading

කොස්ලන්ද කියන ගමට කිලෝ මීටර 6 ක් පමණ දුරින් තමයි මේ දියලුම ඇල්ල පිහිටලා තියෙන්නේ. මේ නිසා දියලුම ඇල්ලේ මුදුන නැරඹීම සඳහා පළමුව යා යුත්තේ කොස්‌ලන්දටයි. දියලුම මුදුනත පිහිටා ඇත්තේ කොස්‌ලන්ද සිට පූනාගල හරහා බණ්‌ඩාරවෙල දක්‌වා වැටී ඇති පටු හා දුෂ්කර මාර්ගයක්‌ ඔස්‌සේයි. අමාරුවෙන් හෝ කදු මුදුනට නැග ගත්තොත් travelContinue Reading

ස්වයංක්‍රීය ශරීර උෂ්ණත්වය මැන බලන,වායූ සමීකරණය කල,ජංගම දුරකථන රීචාර්ජ් පහසුකම්,wifi පහසුකම් ඇති සුපිරි ඉදිකිරීම්….මෙවැනි නැවතුම්පලවල් රැසක් පවතින කොරොනා තත්ත්වය නිසා ඉක්මනින් ඉදිකිරීමට පටන්ගෙන ඇති බව වාර්තාවෙනවා..සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මෙය ” ස්මාර්ට් ෂෙල්ට්ර්ස්” ලෙස නම්කර තියෙනවා…Continue Reading

මොණරාගල දිස්ත්‍රික්කයේ ඇල්ල වැල්ලවාය පාරේ පිහිටි සුන්දර ඇල්ල වල ඇල්ල කාගේත් නෙත් සිත් වාශි කරපු සුනදර ස්ථානයක්. ඔබට පේනවාද සුන්දර ඇල්ල වල ඇල්ලට සිදුව ඇති ඉරණම මේ විනාශවන්නේ ඔබෙත් මගේත් සුන්දර ස්වභාවධර්මයයි හොදින් සිතන්න..Continue Reading