Saturday, May 2, 2026
Homeදේශීයකොරියාවේ කොරොනා ආරක්ෂිත බස් තාවකාලික නැවතුම්පලක්..

කොරියාවේ කොරොනා ආරක්ෂිත බස් තාවකාලික නැවතුම්පලක්..

ස්වයංක්‍රීය ශරීර උෂ්ණත්වය මැන බලන,වායූ සමීකරණය කල,ජංගම දුරකථන රීචාර්ජ් පහසුකම්,wifi පහසුකම් ඇති සුපිරි ඉදිකිරීම්….
මෙවැනි නැවතුම්පලවල් රැසක් පවතින කොරොනා තත්ත්වය නිසා ඉක්මනින් ඉදිකිරීමට පටන්ගෙන ඇති බව වාර්තාවෙනවා..
සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මෙය ” ස්මාර්ට් ෂෙල්ට්ර්ස්” ලෙස නම්කර තියෙනවා…

ස්මාර්ට් ෂෙල්ට්ර්ස්

READ:   දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව සියලු රටවල් සමඟ මිත්‍රශීලිව කටයුතු කළ යුතුයි - ජනපති
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්