අනෝමා රාජකරුණා කේරළ අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රධාන ජූරියට
වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂිකාවක සහ ජාත්‍යන්තර සිනමා උළෙල සංවිධායිකාවක ලෙස ප්‍රචලිත අනෝමා රාජකරුණා මේ මස 10 වෙනිදා ඉන්දියාවේදී ආරම්භ වන 25 වෙනි කේරළ අන්තර්ජාතික සිනමා උළෙලේ (International Film Festival of Kerala) ප්‍රධාන ජූරිය වන “අන්තර්ජාතික ජූරිය”ට (International Jury) තෝරා පත්කරගෙන ඇත. දකුණු කොරියානු චිත්‍රපට අධ්‍යක්ෂක කිම් හොං ජූම් සභාපතිත්වය දරන මෙමContinue Reading