Thursday, July 23, 2026
Homeසංචාරේtravel කරන්න නියම තැනක් - දියළුම ඇල්ල

travel කරන්න නියම තැනක් – දියළුම ඇල්ල

කොස්ලන්ද කියන ගමට කිලෝ මීටර 6 ක් පමණ දුරින් තමයි මේ දියලුම ඇල්ල පිහිටලා තියෙන්නේ.

මේ නිසා දියලුම ඇල්ලේ මුදුන නැරඹීම සඳහා පළමුව යා යුත්තේ කොස්‌ලන්දටයි. දියලුම මුදුනත පිහිටා ඇත්තේ කොස්‌ලන්ද සිට පූනාගල හරහා බණ්‌ඩාරවෙල දක්‌වා වැටී ඇති පටු හා දුෂ්කර මාර්ගයක්‌ ඔස්‌සේයි.

අමාරුවෙන් හෝ කදු මුදුනට නැග ගත්තොත් travel කරන කෙනෙකුට ලස්සන තැනක් තමා දියලුම ඇල්ල.

READ:   ජීවන වියදම අධික ම නගරය ලෙස ඊශ්‍රායලයේ ටෙල් අවිව් නම් වේ. ප්‍රංශය සහ සිංගප්පූරුව දෙවැනි තැනට.
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්