Friday, July 24, 2026
Homeදේශීයජයවර්ධනයපුර විශ්ව විද්‍යාලයේ නව උපකුලපති වැඩ බාරගනී..

ජයවර්ධනයපුර විශ්ව විද්‍යාලයේ නව උපකුලපති වැඩ බාරගනී..

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති වශයෙන් වැඩ භාර ගැනීම ඊයේ විශ්ව විද්‍යාල උප කුලපති කාර්යාලයේදී සිදු කෙරුණා.

මෙම අවස්ථාවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා,සුදන්ත ලියනගේ මහතාගේ බිරිද ජනිතා ලියනගේ මහත්මිය ඇතුළු ඥාතීන් පිරිසක් සහභාගී වුනා.

READ:   මහ පාරේ, තහඩු මඩුවක ජීවත් වෙච්ච "වස්ති - අනුශ්කගෙන් " පාඩමක්: ලබාලතම මහාචාර්යවරිය ලියයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්