රවී කරුණානායක හා අර්ජුන් ඇලෝෂියස් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණියා. මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මොවුන් දෙදෙනා ඇතුළු කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහ වරෙන්තු නිකුත් කර තිබුණාContinue Reading

බෝපත්තලාව රක්ෂිතයේ දර කැඩීමට ගිය තිරුචෙල්වම් ප්‍රභාකරන් නැමැති 26 තරුණයෙක් මෙලෙස අතුරුදන් වී තිබෙනවා. බලවන්තලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ත බණ්ඩාර මහතා සදහන්කලේ දිනක් තුනක් තිස්සේ පොලිසිය සහ වතුකම්කරුවන් එක්ව මෙහෙයුමත් දියත් කර ඇති අතර තවමත් සොයා ගැනිමට නොහැකි වී ඇති බවයි මෙම තරුණයා නිදතර දර කැඩීම සදහා රක්ෂිතයටContinue Reading

පොලිස් සේවයේ යෙදී සිටිමින් විනය විරෝධි ක්‍රියාවන්හී නිරතවන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග වහාම ගන්නා බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. විනය විරෝධි කටයුතු සිදුකරන නිලධාරීන් සම්බන්ධයෙන් ළඟම පොලිස් ස්ථානයට හෝ පොලිස් මූලස්ථානයට පැමිණිලි කරන්නැයිද ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතාContinue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම (කෝප් කමිටු රැස්වීම) අතරමඟ අත් හිටුවීමට පියවර ගත් එම කාරක සභාව නැවත මාසයක් ඇතුළත කරුණු විමසීම සඳහා සූදානම්ව පැමිණෙන ලෙස එම ආයතනයට දැනුම් දුන්නේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තාව සහ එහිContinue Reading

ප්‍රවීන රංගනවේදී ආචාර්ය ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් අනතුරුව ඔහු මියගොස් තිබෙනවා. මිය යන විට ඒ මහතා 56 වන වියෙහි පසුවුණා.Continue Reading

අද දහවල් කටාන , මිරිස්වත්ත ප්‍රදේශයේ නිවසක ගබඩා කර තිබූ අවි හා ජීව උණ්ඩ තොගයක් විශේෂ කාර්ය බලකාය (STF) භාරයට ගෙන තිබෙනවා. එහි තිබී බෝර 12 වර්ගයේ ගිනි අවි 2ක් ඇතුළු තවත් ගිනි අවි 6ක් සොයා ගෙන ඇත. විශේෂ කාර්ය බලකාය (STF) පැවසුවේ , මෙම අවි ඇතුළු උපකරණ සන්තකයේ තබාගෙනContinue Reading

කොවිඞ් – 19 ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානය කිරීමට ශ‍්‍රී ලංකාව ගෙන ඇති තීරණයට ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි එලේනා බී. ටි‍්‍රප්ලිට්ස් මහත්මිය ප‍්‍රසාදය පළ කර ඇති බවට තොරතුරු වාර්තාවනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය කියා ඇත්තේ මෙම තීරණය ශ‍්‍රී ලංකාවේ ජාතීන් අතර සමගියට සහ සහජීවනයට ඉතා වැදගත්Continue Reading

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරින් ප‍්‍රනාන්දු මහතා අතර හමුවක් පසුගියදා සිදුව තිබේ. පසුගිය දිනෙක එම හමුව සිදුව ඇති අතර එහිදී රටේ පොදු කාරණාවලදී එක්සත් ජාතික පක්‍ෂය සහ සමගි ජල බලවේගය එක්ව කටයුතු කිරීමට එකගතාවක් ඇති කර ගෙන ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.Continue Reading

“lk”ඩොමේන් යටතේ ලියාපදිංචි ඇතැම් වෙබ් අඩවිවලට සයිබර් බලපෑමක් එල්ල වී තිබෙන බවට තොරතුරු වාර්තා වනවා. ඒ හේතුවෙන් එම වෙබ් අඩවි වෙත පිවිසීම අඩාල වී ඇති අතර මෙරට විශේෂඥයින් පිරිසක් ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව .lk ලේඛකාධිකාරී මාහාචාර්ය ගිහාන් ඩයස් මහතා පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, සයිබර් ප්‍රහාරය හේතුවෙන් ඔබටContinue Reading

චාරිකාවක් යන්න තීරණය කර ඇත්නම් ලංකාවේ සුන්දරම ස්ථානයක් වන ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට යන්න අමතක කරන්න එපා. බදුලු දුම්රිය මාර්ගයේ හමුවන සුන්දරම ස්ථානයක් ලෙස ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය හඳුන්වන්න පුළුවන්. ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය උඩරට බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය දුම්රිය ස්ථානය හා හපුතලේ දුම්රිය ස්ථානය අතර පිහිටා තිබෙනවා. එය කොළඹ කොටුවේ සිට කිලෝමීටර්Continue Reading