Friday, December 8, 2023
Homeදේශීය“lk”ඩොමේන් වෙබ් අඩවිවලට සයිබර් බලපෑමක්

“lk”ඩොමේන් වෙබ් අඩවිවලට සයිබර් බලපෑමක්

“lk”ඩොමේන් යටතේ ලියාපදිංචි ඇතැම් වෙබ් අඩවිවලට සයිබර් බලපෑමක් එල්ල වී තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.

ඒ හේතුවෙන් එම වෙබ් අඩවි වෙත පිවිසීම අඩාල වී ඇති අතර මෙරට විශේෂඥයින් පිරිසක් ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව .lk ලේඛකාධිකාරී මාහාචාර්ය ගිහාන් ඩයස් මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, සයිබර් ප්‍රහාරය හේතුවෙන් ඔබට යම් ගැටලුවක් ඇත්නම් ඒ පිළිබඳව 011 4 216 061 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙසයි.

READ:   කිසිදු ව්‍යාපෘතියක් කල් දැමීමට රජය සූදානම් නැහැ - ප්‍රසන්න රණතුංග
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්