Tuesday, September 8, 2026
Homeදේශීයලෝකයේ නපුරුම විශාල කුරුල්ලන් තිදෙනෙකු ශ්‍රී ලංකාවට

ලෝකයේ නපුරුම විශාල කුරුල්ලන් තිදෙනෙකු ශ්‍රී ලංකාවට

සතුන් හුවමාරු කර ගැනීමේ අවබෝධතා වැඩසටහන යටතේ තායිලන්තය විසින් මෙරටට දිවිත්ව කරමල් කැසොවරි ( Double Wattled Cassowary) පක්ෂීන් දෙදෙනෙකු පරිත්‍යාග කර තිබේ.

ඊයේ (05) රාත්‍රියේ මැලේසියාවට අයත් ගුවන් යානාවකින් මෙම පක්ෂීන් මෙරටට රැගෙන විත් තිබෙනවා.

ඉන් කැසොවරි පක්ෂීන් දෙදෙනෙකු මාස 09ක පමණ පිරිමි කැසොවරි පක්ෂීන් වන අතර එක් කැසෝවරි කිරිල්ලියක් මෙරටට ලැබී ඇත.

ලෝකයේ නපුරුම කුරුල්ලන් කාණ්ඩයකට අයත් මෙම පක්ෂීන් අඩි 05ක් පමණ උසට වැඩෙන අතර කිලෝ ග්‍රෑම් 60ක පමණ බරින් යුක්තවන බව සඳහන් වෙනවා.

ලෝකයේ දෙවන විශාලතම පක්ෂීන් වර්ගයක් ලෙස මෙම කුරුල්ලන් හඳුන්වයි.

READ:   ජනපතිගෙන් විපක්ෂ නායකවරයාට පිළිතුරු ලිපියක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්