Sunday, April 19, 2026
Homeක්‍රීඩාකාසියේ වාසිය නෙදර්ලන්තයට

කාසියේ වාසිය නෙදර්ලන්තයට

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තවත් තරගයක් අද නෙදර්ලන්ත කණ්ඩායම සහ ස්කොට්ලන්තය අතර පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය දිනු නෙදර්ලන්තය කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදෙන නෙදර්ලන්තය කණ්ඩායම පන්දුවාර 4.පන්දු 3ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 13ක් ලබා ගෙන සිටිනවා.

READ:   16 හැවිරිදි සිසුවියගේ මරණයේ ඉදිරි විමර්ශන CIDය භාරයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්