Monday, September 14, 2026
Homeදේශීයබෝපත්තලාව රක්ෂිතයට ගිය ප්‍රභාකරන් අතුරුදන් වෙයි

බෝපත්තලාව රක්ෂිතයට ගිය ප්‍රභාකරන් අතුරුදන් වෙයි

බෝපත්තලාව රක්ෂිතයේ දර කැඩීමට ගිය තිරුචෙල්වම් ප්‍රභාකරන් නැමැති 26 තරුණයෙක් මෙලෙස අතුරුදන් වී තිබෙනවා.

බලවන්තලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ත බණ්ඩාර මහතා සදහන්කලේ දිනක් තුනක් තිස්සේ පොලිසිය සහ වතුකම්කරුවන් එක්ව මෙහෙයුමත් දියත් කර ඇති අතර තවමත් සොයා ගැනිමට නොහැකි වී ඇති බවයි

මෙම තරුණයා නිදතර දර කැඩීම සදහා රක්ෂිතයට යන බව ඔහුගේ දෙමාපියන් පොලීසියට පවසා තිබෙනවා.

හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ අංශයේ සහයොගයද ඇතිවද මෙහෙයුම ක්‍රියාත්මක අතර මෙතෙක් ඔහු පිළිබදව කිසිදු තොරතුරක් අනාවරණය වී නැහැ.

READ:   IMF පළමු ණය වාරිකය මෙරටට ලැබීම ගැන මහ බැංකු අධිපති කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්