Wednesday, July 29, 2026
Homeදේශීයනීති විරෝධී ගිණි අවි ගබඩාවක් කටානෙන් වටලයි

නීති විරෝධී ගිණි අවි ගබඩාවක් කටානෙන් වටලයි

අද දහවල් කටාන , මිරිස්වත්ත ප්‍රදේශයේ නිවසක ගබඩා කර තිබූ අවි හා ජීව උණ්ඩ තොගයක් විශේෂ කාර්ය බලකාය (STF) භාරයට ගෙන තිබෙනවා.

එහි තිබී බෝර 12 වර්ගයේ ගිනි අවි 2ක් ඇතුළු තවත් ගිනි අවි 6ක් සොයා ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය (STF) පැවසුවේ , මෙම අවි ඇතුළු උපකරණ සන්තකයේ තබාගෙන සිටි අදාළ නිවසේ 60 හැවිරිදි හිමිකරු ද අත්අඩංගුවට ගත් බවයි.

READ:   ජනපතිගෙන් ෆේස්බුක්, යූ ටියුබ්, ගූගල් පාලනයට කමිටුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්