Monday, September 14, 2026
Homeදේශීයරංගනවේදී ජයලාල් රෝහණ මහතා දිවියට සමුදෙයි

රංගනවේදී ජයලාල් රෝහණ මහතා දිවියට සමුදෙයි

ප්‍රවීන රංගනවේදී ආචාර්ය ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් අනතුරුව ඔහු මියගොස් තිබෙනවා.

මිය යන විට ඒ මහතා 56 වන වියෙහි පසුවුණා.

READ:   එම්සීසී වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි - නීතිපති ජනපති ලේකම්ට දන්වයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්