Thursday, April 16, 2026
Homeදේශීයයාපන තල් අරඹේ අද වෙනස් වැඩක්

යාපන තල් අරඹේ අද වෙනස් වැඩක්

Industry 2023 Jaffna Edition කර්මාන්ත ප්‍රදර්ශනය අද යාපනයේදී ආරම්භ වෙනවා.

ඒ යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ දී.

අද ආරම්භ වෙන කර්මාන්ත ප්‍රදර්ශනය සඳහා සියලු කටයුතු සූදානම් බව ඊයේ වාර්තා කර තිබුණා.

ඒ අනුව ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ලෙස සංවිධානයකින් ජනතාවට අරාධනා කර සිටිනවා.

file
file
file
file
file
file
file
file
file
READ:   ස්වාධීන 'නීතිපතිලා'ගේ කෙරුවාව කොහොම ද ? ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැන ගැනිම පිණිස…! - පෝද්දල ජයන්ත
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්