Thursday, September 10, 2026
Homeදේශීයහිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.

ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයන් තිදෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදවා රජයට පාඩු සිදුකළ බව කියන සිදුවීමකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

මෙම විමර්ශනයට ආදාළව රවී කරුණානායක මහතාට මීට පෙර අවස්ථාවක කළ කැඳවීමකට අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහා පෙනී නොසිටීම හේතුවෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් පසුගියදා ඒ මහතාගේ නිවස වෙත ද ගොස් තිබුණා.

READ:   ණය ගනුදෙනුකරුවන්ට සහන සැලසීමට මහ බැංකුවෙන් උපදෙස්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්