Friday, December 8, 2023
Homeක්‍රීඩාශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු තරග කාලසටහන

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු තරග කාලසටහන

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය එළඹෙන සැප්තැම්බර් 2 වැනිදා සිට 14 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

  • පළමු එක්දින තරග – සැප්තැම්බර් 2
  • දෙවැනි එක්දින තරගය – සැප්තැම්බර් 4
  • තෙවැනි එක්දින තරගය – සැප්තැම්බර් 7
  • පළමු විස්සයි විස්ස  තරගය – සැප්තැම්බර් 10
  • දෙවැනි විස්සයි විස්ස  තරගය – සැප්තැම්බර් 12
  • තෙවැනි විස්සයි විස්ස  තරගය – සැප්තැම්බර් 14

මේ තරගාවලිය කිසිදු ප්‍රේක්ෂක සහභාගීත්වයක් නොමැතිව ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ පැවැත්වීමට නියමිතයි.

READ:   ජපානය හමුවේ ප්‍රබල ජර්මනිය පරාජයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්