Wednesday, June 3, 2026
Homeදේශීයසම්පූර්ණ රට වසා තැබීමේ තීන්දුවක් නොමැති බව අමාත්‍ය චන්න ජයසුමන

සම්පූර්ණ රට වසා තැබීමේ තීන්දුවක් නොමැති බව අමාත්‍ය චන්න ජයසුමන

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සම්පූර්ණයෙන් රට වැසීමේ තීරණයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි ජනාධිපති ප්‍රධානත්වයෙන් අද (13) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා හමුවේ දී මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යවරයා මාධ්‍යයට අදහස් දැක්වීය කෙසේ වෙතත් පවතින සංචරණ සීමා වල දැඩි වීමක් සිදුවිය හැකි බව ද අමාත්‍යවරයා පැවැසුවේය

DINAMINA

READ:   ලංකාවේ ප්‍රථම ට්‍රක් රථය- ලංකානී
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්