Tuesday, September 8, 2026
Homeදේශීයහිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිටව යයි

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිටව යයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (26) දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙනවා.

හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ ඥාතින් සමඟ ඒ මහතා කටුනායක ගුවන් තොටුපොළෙන් අද මෙලෙස පිටව ගොස් ඇති අතර එතුමා ඩුබායි බලා ගමන්කිරීමෙන් පසුව ඇමෙරිකාව බලා පිටත්ව යෑමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   මහජන සේවය ඉටු නොවීම ගැන රාජ්‍ය සේවකයින් කිසිවිටෙක හේතු ඉදිරිපත් නොකළ යුතුයි - ජනාධිපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්