2024 අයවැය යෝජනාවලිය වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 81 පමණයි.
ඒ අනුව 2024 අයවැය තෙවනවර කියවීම වැඩි ඡන්ද 41 කින් සම්මත වුණා.