සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවති පළමු එක්දින තරගය ලකුණු 198 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.
කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 274 ක් රැස් කළා.
ලකුණු 275ක ඉලක්කයක් හබා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 ක් තුළ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 76ක් පමණයි.
ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය හමුවේ ලැබූ මෙම දරුණු පරාජය සමඟ එළඹෙන ලෝක කුසලානය සඳහා තරඟ කිරීමට සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට සිදුව ඇති බව වාර්තා වෙනවා
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…