Friday, September 11, 2026
Homeක්‍රීඩාකුසල්, නිරෝෂන්, ධනුෂ්ක ගැන තීරණය නිරෝධායනයෙන් පසුවයි

කුසල්, නිරෝෂන්, ධනුෂ්ක ගැන තීරණය නිරෝධායනයෙන් පසුවයි

ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් විමර්ශන ඔවුන් නිරෝධායන කටයුතු අවසන් කිරීමෙන් පවසුව ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබනු ඇති බව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ක්‍රීඩකයින් අදහස් විමසීමෙන් පසුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ විමර්ශන සිදු කර, අවසන් තීන්දුව ක්‍රිකට් කමිටුව ලබා දෙනු ඇති බව ක්‍රීඩා ඇමතිවර්යා පවසයි.

READ:   ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය අද
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්