රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමය ඒකාබද්ධව අද (01) සහ හෙට (02) ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.
හෙද කාර්යය මණ්ඩලයට 2015 වර්ෂයේදී ලබාදීමට එකඟ වූ රුපියල් 15,000ක නිදිවර්ජිත ප්‍රවාහන හා අනතුරු දීමනාව ලබා ගැනීම, නියමිත ක්‍රියාවලිය තුළ අදාළ උසස්වීම් ලබාදීම සහ සියලුම හෙද විදුහල් විශ්වවිද්‍යාල පීඨ බවට පත්කිරීම යන ඉල්ලීම් අවධාරණය කර්මඉන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට ඔවුන් තීරණය කර ඇත.
හෙද සංගම් විධායක කමිටු සාමාජිකයින් අතර පැවති ඔන්ලයින් සාකච්ඡාවකින් පසුව මේ සම්බන්ධ තීරණයට ඔවුන් ඊයේ (30) එළඹ තිබේ.
හෙද වෘත්තීය සමිති වෘත්තීය අරගලය අරඹයි
නවතම වීඩියෝ
-
🚨BREAKING අත්අඩංගුවට පත් පසු පළමුවරට අචලා මාධ්‍ය අමතයි!සේරගෙම පටි රෝල් කරයි.!
-
🚨BREAKING එක්නැලිගොඩ නඩුවේ විශේෂ සාක්ෂිකරු අද හෙළිකළ දේ??විත්තිය හරස් ප්‍රශ්ණ කිරීමට කල් ඉල්ලයි.
-
ආණ්ඩුව අස්වැසුම කප්පාදු කරන්නේ ඇයි දිනෙන් දින දුප්පත්කම වැඩිවෙමින් තිබියදී ? විපක්ෂ නායක
-
රටම දැක්ක අත්බෝම්බේ අත්වැරදීමක්?? -"අනේ ප්ලීස්.." - කවිත් කියල..ගණමුත් හදලා පෙන්නලා නිරෝෂන් කියන දේ.


