Monday, September 7, 2026
Homeදේශීයරජයේ වෛද්‍යවරුන් විශ්‍රාම යන වයස දිගු කරයි

රජයේ වෛද්‍යවරුන් විශ්‍රාම යන වයස දිගු කරයි

විශ්‍රාම යාම සඳහා රජයේ වෛද්‍යවරුන්ට පනවා තිබූ වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කර තිබේ.
මේ හේතුවෙන් වෛද‍යවරුන්ගේ සේවා කාලය වසර කිහිපයකින් දීර්ඝ කර තිබේ.
ඒ අනුව එම වයස් සීමාව දීර්ඝ කරන බව දන්වමින් ඊයේ නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකින් මේ බව දැනුම් දී තිබේ.
අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

READ:   ජනපති සමඟ කෙරෙන ඔබේ සාකච්ඡාවේදී, GotaGoHome ජන අභිලාෂය සෘජුව සිහිපත් කර පැමිණෙන්නැයි, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නීතීඥ සංගමයෙන් ඉල්ලයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්