වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම නියම වූ රැඳවියෝ පිරිසක් ඊයේ (24) දිනයේ සිය දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙස ලිහිල් කරන ලෙස ඉල්ලා විරෝධතාවක් ආරම්භ කර තිබේ.
මහර සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවියන් පිරිසක්ද මෙම ඉල්ලීම මුල් කොට ආහාර වර්ජනයේද නිරත වී ඇති අතර වැලිකඩ රැඳවියන් බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක වහලය මත නැගී මෙම විරෝධතාව ආරම්භ කර ඇත.
මරණ දඬුවම ඉවත් කරන්නැයි රැඳවියෝ පිරිසක් ඉල්ලති
නවතම වීඩියෝ
-
ප්‍රබල එල්ලිනෝවේ අලුත්ම අප්ඩේට් එක ගැන කාලගුණයෙන් කිව්ව දේ.
-
යාල වනෝද්‍යානයේ කලාප අංක 1 සහ 2 හදිසියේ වසා දැමු හේතුව වනජීවී අධ්යක්ෂ ජනරාල් පහදයි.
-
නාමල් බලන්න බන්ධනාගාරයට ගිය වජිර අබේවර්ධන කියපු දේ.හිටපු ජනපති රනිල් මේ ගැන ප්‍රකාශ කළා.
-
පාතාල නායක බස් ලලිත් කටඅරී.අපරාධ සදහා යොදාගත් ආයුධ හංවැල්ලේ සුසානභූමියක වලදමා තිබි සොයගැනේ.


