Thursday, July 23, 2026
Homeදේශීයදිස්ත්‍රික්ක පහක වසම් 10ක් ලොක්ඩවුන්

දිස්ත්‍රික්ක පහක වසම් 10ක් ලොක්ඩවුන්

දිස්ත්‍රික්ක 05කට අයත් ග්‍රාම නිලධාරී වසම් 10ක් අද (25) උදෑසන 06 විට වහා ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට තීරණය කර තිබේ.
බදුල්ල, කළුතර, මන්නාරම, යාපනය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 10ක් ඒ අනුව හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


එම ප්‍රදේශ පහතින් තිබේ.

READ:   ඔමික්‍රොන් මාරාන්තිකද? WHO / Newsweek ඇසුරින්
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්