Thursday, June 11, 2026
Homeදේශීයපාසැල් වලින් 50% කට දිවා ආහාර

පාසැල් වලින් 50% කට දිවා ආහාර

එළඹෙන 2023 වසරේ පාසැල් දිවා ආහාර වැඩසටහන සඳහා රුපියල් බිලියන 16ක මුදලක් වෙන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

එළඹෙන වසරේ පාසැල් දරුවන්ගෙන් 50% කට මෙම දිවා ආහාර වැඩසටහන යටතේ දිවා ආහාරය ලබා දීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඇතිහැකි පාසැලක් විසින් නැති බැරි පාසැලක් හෝ කිහිපයක් බලා කියා ගැනීමේ වැඩසටහනක් දැනට කොළඹ නගරය මූලික කරගෙන ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා පැවසුවා

දරිද්‍රතාවයෙන් පෙළන පවුල් වල දරුවන්ට දිවා ආහාර වේල ලබාදීම මෙම වැඩසටහනේ අරමුණක් වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   ජෙහාන් අප්පුහාමි අධිකරණයට භාරවෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්