දේශීය

ශ්‍රී ලංකා – අයර්ලන්ත ටෙස්ට් ගැටුම සිරසෙන්

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තයය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය සිරස මාධ්‍ය ජාලය විසින් හිමිකරගෙන ඇත.

එය මාධ්‍ය ලෝකයේ සිදුවෙන විවිධ පුවත් වාර්තා කරන එෆ්.එම් ඇන්ඩ් ටී.වී ශ්‍රී ලංකා ෆේස්බුක් පිටුවේහි මෙලෙස සඳහන් කර තිබුණා.

දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

පළමු තරගය ලබන 16 වැනිදා ආරම්භ වන අතර දෙවන තරගය ලබන 24 වැනිදා ආරම්භ වෙනවා.

තරග දෙකම පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

අයර්ලන්තය තවමත් ටෙස්ට් වරම් ලබා නොගත් කණ්ඩායමක්.

ඒ අනුව, ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය ටෙස්ට් තරගාවලියකට සහභාගි වන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

Recent Posts

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

3 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

3 days ago

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

5 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

6 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

6 days ago