නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත එක්දින සහ විස්ස විස්ස තරඟාවලිය සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයන් නම් කර තිබෙනවා.
ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත එක්දින සංචිතය සඳහා දිගු කලකට පසු තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් කැඳවා ඇති අතර ආරම්භක සුපිරි පිතිකරු කුසල් ජනිත් පෙරේරා විස්සයි විස්ස සංචිතය සඳහා කැඳවා තිබෙනවා.
නම් කළ සංචිතයන් පහතින්,
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…
"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…
මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…