Tuesday, September 8, 2026
Homeදේශීයරු. 9000ක් අල්ලස් ගන්න ගිය පොලීසියේ දෙදෙනෙකුට වැඩ වරදී..

රු. 9000ක් අල්ලස් ගන්න ගිය පොලීසියේ දෙදෙනෙකුට වැඩ වරදී..

අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොළොන්නරුව ප්‍රදේශයේදී.

නීති විරෝධී මත්පැන් ජාවාරමක් පවත්වාගෙන යාමට ඉඩදීම සඳහා සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා අදාළ ජාවාරම්කරුවාගෙන් රුපියල් 9000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී ඔවුන් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සඳහන් කළා.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.

READ:   BREAKING NEWS: අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් 07දෙනා රිමාන්ඩ්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්