දේශීය

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරග වටයේදී DRS ඉවතට..

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ මූලික තරග වටයේදී විනිසුරු තීරණ යළි විමසා බැලීමේ ක්‍රමවේදය හෙවත් DRS අත්හිටුවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබෙනවා.

ඒ අනුව, කඩුල්ල මුවා කරමින් දැවී යන අවස්ථාවක Ultra Edge සහ Ball Tracking වැනි තාක්ෂණික සහය මෙහිදී නොලැබෙන බව ICCය දැනුම් දෙයි.

නමුත් දුවද්දී දැවී යාම් සදහා තෙවැනි විනිසුරුගේ සහය ලබා ගත හැකි බව ICCය පවසනවා.

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ මූලික වටයේ තරග, එළැඹෙන ජුනි මාසයේදී සිම්බාබ්වේහිදී පැවැත්වීමට නියමිතයි.

ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් නොලැබීම හේතුවෙන් එක් වරක් ශූරතාවය සහ දෙවරක් අනුශූරයින් වූ
ශ්‍රී ලංකා කණ්ඩායම ද මෙම තරග වටයේදී ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.

Recent Posts

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

2 hours ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

1 day ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

1 day ago

AI Training Centre Planned for Wijerama in Partnership with Singapore Institution – Cabinet Paper Next Week

President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…

3 days ago

විජේරාමයේ AI පුහුණු මධ්‍යස්ථානයක් – සිංගප්පූරු ආයතනයක් සමඟ එක්ව ව්‍යාපෘතියක්; ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක්

විජේරාම ප්‍රදේශයේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…

3 days ago

කතානායකවරයා හරහා විපක්ෂ නායකගෙන් විශේෂ ඉල්ලීමක්

2026.10.12මාධ්‍ය නිවේදනය දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කර ඇති ගරුතර ස්වාමීන් වහන්සේලා සහ අන්‍යාගමික පූජා ප්‍රසාදින් වහන්සේලා…

3 days ago