ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ හතර වන අදියර 2023 ජූලි 31 වනදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.
මෙවර LPL තරඟාවලියේ ක්‍රීඩාකරන සෑම කණ්ඩායමක් සඳහාම දෙස් විදෙස් ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත් වෙනවා.
ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාවය වෙනුවෙන් කණ්ඩායම් 05ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
පූලි 31 න් ආරම්භ වන ප්‍රිමියර් ලීග් තරඟාවලිය, ක්‍රීඩාංගණ තුනක දී අගෝස්තු 22 දක්වා පැවැත්වෙනවා.
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…
file හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න මහතා ඔහුගේ නිෙවසේදී වෙඩි වැදී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත්…
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතුමල්පිටිය සහ මුණියන්ඩි ග්‍රාම නිලධාරී වසම් සංචාරක ගම්මාන…
කොළඹ, ජූලි 18 – ශ්‍රී ලංකාවේ පැරණිතම මුස්ලිම් කාන්තා සංවිධානවලින් එකක් වන සිලෝන් මුවර් කාන්තා…