Monday, September 14, 2026
Homeදේශීයගමේ ගියපු අයට කොළඹ එන්නත් බස්-කෝච්චි තියෙනවා..

ගමේ ගියපු අයට කොළඹ එන්නත් බස්-කෝච්චි තියෙනවා..

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිය
ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද (15) සිට බස් සේවා ක්‍රියාත්මක බව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

එය ලබන 18 වැනිදා ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මේ අතර කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් අද(15) සිට දුම්රිය සේවා ද ක්‍රියාත්මකයි.

READ:   ශ්‍රී ලංකා A කණ්ඩායමට සුපිරි ජයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්