Sunday, October 25, 2026
Homeදේශීයදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය: බැංකු ගැන විශේෂ තීරණයක්!

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය: බැංකු ගැන විශේෂ තීරණයක්!

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් බැංකු නිදහස් කෙරෙන බව මහ බැංකු අධිපතිවරයා පවසනවා.

අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පවසා තිබේ.

මේ වන විටත් බැංකු 50% ක පමණ බදු ගෙවීම සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව මහ බැංකු අධිපතිවරයා පවසනවා.

READ:   දිස්ත්‍රික්ක 4 ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්