Saturday, July 25, 2026
Homeදේශීයසමෘද්ධි බැංකු සේවකයින් වර්ජනයකින් වැඩ අල්ලයි..

සමෘද්ධි බැංකු සේවකයින් වර්ජනයකින් වැඩ අල්ලයි..

සමෘද්ධි බැංකු සේවකයින්, අද(15) දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වුණා.

නිවැරදි උසස්වීම් ක්‍රමයක් ලබා නොදීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනය ක්‍රියාත්මක බව සමෘද්ධි වෘත්තීය සංගම් එකමුතුවේ ප්‍රධාන ලේකම් W. ජෝතිරත්න පවසනවා.

READ:   මාතලේ - මහනුවර දුම්රිය ධාවනය තාවකාලිකව නවතා දමයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්