Tuesday, July 21, 2026
HomeදේශීයBREAKING- ලංකා ප්‍රිමියර් ලීග් ආරම්භ කරයි

BREAKING- ලංකා ප්‍රිමියර් ලීග් ආරම්භ කරයි

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ හතර වන අදියර 2023 ජූලි 31 වනදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

මෙවර LPL තරඟාවලියේ ක්‍රීඩාකරන සෑම කණ්ඩායමක් සඳහාම දෙස් විදෙස් ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත් වෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාවය වෙනුවෙන් කණ්ඩායම් 05ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

පූලි 31 න් ආරම්භ වන ප්‍රිමියර් ලීග් තරඟාවලිය, ක්‍රීඩාංගණ තුනක දී අගෝස්තු 22 දක්වා පැවැත්වෙනවා.

READ:   බංග්ලාදේශයට එරෙහි T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකා කාන්තා පිලට..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්