සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 274 ක් රැස් කළා.
නවසීලන්තය වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ෆින් ඇලන් ලකුණු 51 සහ ඩැරල් මිචෙල් ලකුණු 47 ක් වශයෙන් රැස් කළා.
නවසීලන්තය වෙනුවෙන් අද එක්දින වරම් ලබාගත් ඉන්දියානු සම්භවයක් ඇති රචින් රවින්ද්‍ර ලකුණු 49ක් රැක් කිරීම කැපී පෙණුනා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න කඩුලු 04 ක් ලකුණු 43 කට බිඳහෙළමින් සිය එක්දින තරඟ දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වුණා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර දෙකක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 12 ක් ලබා ගෙන සිටිනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…