IPL. තරඟාවලියේ ගුජරාට් ටයිටන්ස් සහ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර පැවති තරඟයකදී අවසන් පන්දුවාරයේ දැවැන්ත හයේ පහරවල් 5ක් එල්ල කිරීමට කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ රින්කු සිං සමත් වුණා.
තරඟය ජයග්‍රහණය කිරීම සඳහා පන්දු 5 ක් තුළ ලකුණු 28ක් ලබා ගැනීමට අවශ්‍යව තිබියදී රින්කු සිං ක්‍රියාත්මක කළ මෙම ප්‍රහාරය හමුවේ ජයග්‍රාහණය තමන් සතු කර ගැනීමට කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.
ඉන්දියාවේ අහමදාබාද්හි තරඟය පැවත් වුණා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…