සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට නියමිතය.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව, මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය අද පෙරවරු 9.00ට මාතර, අංක 31, රහුල මාවතේදී පැවැත්වීමට නියමිතය.
දේශීය අර්තාපල්, ලූනු, ධාන්‍ය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් සැපයීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
මෙම මධ්‍යස්ථානය හරහා වෙළෙඳුන්ට මෙන්ම පාරිභෝගිකයන්ට ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් ලබාගැනීමට අවස්ථාව සැලසීම අපේක්ෂා කෙරේ.
මූලාශ්‍රය: වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය – 2026.11.09 දිනැති මාධ්‍ය නිවේදනය.
රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…
One Lie is Small. A Pyramid of Them Looks Like the Truth. By Dinesh Abeywickrama…
කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…