Wednesday, July 29, 2026
Homeදේශීයහදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් ජනාධිපති අරමුදලින් රුපියල්...

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 10 ක්

දිස්ත්‍රික්කවලට ගොස් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට යුහුසුළුව මැදිහත්වන්න ජනපතිගෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා

මේ අතර බල බල ඉන්නේ නැතිව දැන්ම ගම්මලට ගිහින් ගංවතුරන් පීඩා වට පත් ජනතාවට සහන සලසන ලෙස ජනාධිපතිවරයා අද සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නා. වැඩිදුරටත් ජනාධිපතිවරයා පවසා සිටියේ ප්‍රමාණවත් මුදල් ඇති බැවින් අවශ්‍ය මුදල් ලබාදිය හැකි බවයි.

READ:   මහ බැංකුවේ පඩි වැඩිකිරීමට එරෙහිව විරෝධතාකරුවන් මහ බැංකුව අසළට (වීඩියෝ)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්