Wednesday, July 29, 2026
Homeදේශීයහෙට නිවාඩු දිනයක්. රජය නිවේදනය කරයි

හෙට නිවාඩු දිනයක්. රජය නිවේදනය කරයි

හදිසි ආපදා තත්වය සැලකිල්ලට ගෙන හෙට දිනය එනම් 2025/11/28 දින රජයේ නිවාඩු දිනයක් ලෙස රජය
ප්‍රකාශ කර තිබෙනවා. රජය වැඩිදුරටත් සදහන් කරන්නේ රජයේ අත්‍යඅවශ්‍ය සේවාවන් සහ ආපදා සේවාවන් වලට අදාල නිලධාරින් කැද වීම ඉහත නිවාඩු දිනය භාදාවක් නොවන බවයි.

Tomorrow Friday (28) will be announced as a special holiday for government offices.

READ:   කරන්නාගොඩට එරෙහි අමෙරිකා තහනම අලි සබ්‍රි ප්‍රතික්ෂේප කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්