ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම්වල පළමු පන්දුයවන්නන් 10 දෙනා අතරට පැමිණීමට සමත්ව තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැති අවසන් තරඟ තුළ දී දැක්වූ දක්ෂතා හේතුවෙන් පන්දුයවන්නන් ශ්‍රේණිගතකිරීම් අතර ස්ථාන තුනක් ඉදිරියට ඔහු පැමිණ තිබෙනවා.
ICC ශ්‍රේණිගත කිරීමට අමතරව මහීෂ් තීක්ෂණ විසිසයි විස්ස පන්දුයවන්නන් අතර 10 වන ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වෙනවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…