Monday, September 28, 2026
HomeදේශීයT20 ශ්‍රේණිගත කිරීම් වල වනිඳු ,පැතුම්,මහීෂ් ඉදිරියට

T20 ශ්‍රේණිගත කිරීම් වල වනිඳු ,පැතුම්,මහීෂ් ඉදිරියට

පන්දුවාර විස්සයි විස්ස නව ශ්‍රේණිගතකිරීම් වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් තිදෙනෙකු සමත්වී තිබෙනවා.

ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කල ආකරයට ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 3ක් පසුකර 6 වැනි ස්ථානය දක්වා පැමිණ තිබෙනවා. එමෙන්ම වනිඳු හසරංග තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගතකිරීම් අතර ස්ථාන 7 කින් ඉදිරියට පැමිණ 4 වන ස්ථානයේ රැදී සිටිනවා.

මහීෂ් තීක්ෂන පන්දු යවන්නන් අතර 8 වැනි ස්ථානයේ රැදී සිටින අතර, පැතුම් නිස්සංකට පිතිකරුවන් අතර 8 වැනි ස්ථානය හිමිව තිබෙනවා.

READ:   බූම්රාට 2022, විස්සයි විස්ස ලෝක කුසලානය අහිමි වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්