Wednesday, September 9, 2026
Homeදේශීයප්‍රවීණ ක්‍රිකට් විනිසුරු අසාද් රවුෆ් අභාවප්‍රාප්ත වෙයි.

ප්‍රවීණ ක්‍රිකට් විනිසුරු අසාද් රවුෆ් අභාවප්‍රාප්ත වෙයි.

හිටපු ප්‍රවීණ ක්‍රිකට් විනිසුරුවරයෙකු වන අසාද් රවුෆ් හදිසි හෘදයාබාධයකින් මිය ගොස් තිබෙනවා. පාකිස්තානු ජාතික අසාද් රවුෆ් මිය යන විට 66 වියෙහි පසුවුණා.

අසාද් රවුෆ් ටෙස්ට් තරග 64ක්, එක්දින තරග 139ක්, විස්සයි විස්ස තරඟ 28ක් සහ කාන්තා විස්සයි20 තරග 11ක විනිසුරු සහ රූපවාහිනී විනිසුරු ලෙස ද කටයුතු කර තිබෙනවා.

READ:   පාස්කු ප්‍රහාරයට වසරකට පෙර අල්කයිඩා මොළකරුවන් 5ක් වනාතවිල්ලුවේදී සැලසුම හදලා - පොලීසිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්