සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟ තුළ පිහිටවා තිබූ වාර්තාවක් පසු කර යෑමට දඟ පන්දු යවන ක්‍රීඩක සමත්ව තිබෙනවා.
ඒ ඔහු අයි.පී. එල් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභින් අතර දෙවැනි ස්ථානයට පැමිණීම සමඟයි. මීට පෙර එම ස්ථානයේ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග රැදී සිටි අතර ඒ අනුව ලසිත් මාලිංග එම ශ්‍රේණිගතකිරීමේ තෙවැනි
ස්ථානය දක්වා පසු බැස ඇත.
කෙසේ වෙතත් අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභින් අතර තවදුරටත් පෙරමුණේ පසුවන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝයි.
බ්‍රාවෝ අයි.පී.එල් තරග 161 ක්‍රීඩා කර කඩුලු 183 ක් බිඳහෙළා තිබෙනවා. දෙවන ස්ථානයේ පසු වන චහාල් ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 171ක්, ඒ තරග 133ක් තුළයි. කඩුලු 170 ක් ලබා ගෙන තුන්වන ස්ථානයේ පසු වන ලසිත් මාලිංග ඒ සඳහා ක්‍රීඩා කර ඇත්තේ අයි.පී.එල්. තරග 122 ක් පමණයි.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…