යෝජිතව තිබූ ජන හා නිවාස සංගණනය එළඹෙන වසරේ අරඹන බව ඊයේ (10) පාර්ලිමේන්තුවේදී පැවසුණා. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඒ බව…
මෙරට සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත රැකියාවන්හි නිරත පිරිස ලක්ෂ 30කට අධික වන අතර වසංගතයත් සමඟ ඒ සියල්ලන් ගේ රැකියා අවදානමට වැටිණි.…
වයිරසය ව්‍යාප්ත වූ මුල් කාලයේ ජනතාවට ඉන් බේරීමට පැවති උනන්දුව බැලූ බැල්මට අඩු වී ඇතැයි පෙනෙන්නට තිබේ. තවමත් මුව ආවරණ…
කොවිඩ් -19 රෝගය වැළැක්වීම සඳහා වන එන්නත් දෙකම ලබා ගැනීම අනිවාර්ය කරන නව නීති කඩිනමින් ගෙන එන බව සෞඛ්‍ය ඇමැති…
Omicron Has Not Killed Anyone Says WHO as New Variant Cases Rise in U.S.
ඉතිහාසය ගොඩනැගෙන්නේ පාරිසරික විපත්, දුර්භික්ෂ, වසංගත, යුද්ධ, ගැටුම්, ලේ වැගිරීම් සහිත ස්වාභාව යථාර්ථයේ පත්ල ස්පර්ෂ කරමිනි. ව්‍යසන ලෙස හඳුනා ගන්නා…
ප්‍රතිජීවක ඖෂධ හෙවත් ඇන්ටිබයොටික් පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. Life Traveler මේ පිළිබඳව අවධානය යොමු කළා. සෞඛ්‍ය ප්‍රවර්ධන…
"පොරොන්දු වූ ආකාරයට වස විසෙන් තොර ආහාර වේලක් මේ රටේ ජනතාවට ලබාදෙන අභියෝගය භාර ගත් බවත් කොවිඩ් වසංගතය, වර්ෂාවේ බලපෑම්…
කොවිඩ් මර්දන ස්පුට්නික් V පළමු එන්නත් මාත්‍රාවෙන්ම වයිරසය මර්දන ඉහළ ප්‍රතිශක්තියක් පුද්ගලයාගේ සිරුර තුළ නිර්මාණය වී ඇති බවට කළ පර්යේෂණයන්ගෙන්…
සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 9ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ් වසංගතයේ බලපෑම…
සතියකට මෙට්‍රික් ටොන් 100 බැගින් ඉන්දියාවෙන් මෙරටට ඔක්සිජන් ඇනවුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේඛම් විශේෂඥ වෛද්‍ය මේජර් ජෙනරල් සංජීව මුණසිංහ…