සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාව කොරෝනා වෛරසයෙන් ආරක්ෂිත රටක් ලෙස සංචාරකයන් අතර ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර…
කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය සහ අනෙකුත් යුද්ධ හමුදා භට පිරිස් එක්ව…
දිස්ත්‍රික්ක 05කට අයත් ග්‍රාම නිලධාරී වසම් 10ක් අද (25) උදෑසන 06 විට වහා ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට තීරණය කර…
දෛනිකව රටේ ජනතාව ගොදුරු වන කොවිඩ් වසංගතය සෞඛ්‍ය අංශවල අදහස් නොසලකා හැරීම හේතුවෙන් සිදුව ඇති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය…
අද දිනයේ (21) සිට ජූලි 05 වැනිදා දක්වා රට තුළ පනවා තිබූ සංචරණ සීමා ලිහිල් කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ…
කොරෝනා ආසාදිතයින් ඊයේ (20) දිනයේ 455ක් හඳුනාගැනීමත් සමග සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 2008ක් වී තිබේ.මේ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික…
අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයෙන් චෝදනා කොවිඩ් 19 වැළඳුණු සේවිකාවක් සේවයට කැඳවීමෙන් අනතුරුව ඇය මිය ගොස් ඇති බව නිදහස උදෙසා කාන්තාවෝ…
බොරැල්ල පොලිස් වසමේ පදිංචිකරුවෙකු වන තැනැත්තෙකු තමන් කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වීමෙන් අනතුරුව සිය නිවසින් පළා ගොස් තිබේ.අදාළ තැනැත්තා පිළිබඳව…
ශ්වසන අපහසුතා වැනි කොවිඩ් රෝග ලක්ෂණ ඇති වයස අවුරුදු 55ට වැඩි කවරෙකු හෝ ඇති නම් වහාම රෝහගත වන ලෙස කොවිඩ්…
සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සහ සංචරණය සඳහා වන සීමාවලින් තොරව විනය පිරිහීම කොවිඩ් වසංගතය පැතිරීමේ අවදානම ඉහළ දැමූ බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය…
ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය අනුව නිවසින් බැහැර යාමට යළි හඳුන්වා දුන් ක්‍රමවේදය අනුව අද (13) දිනයේ බැහැරට යා හැක්කේ ඔත්තේ…