දෛනිකව රටේ ජනතාව ගොදුරු වන කොවිඩ් වසංගතය සෞඛ්‍ය අංශවල අදහස් නොසලකා හැරීම හේතුවෙන් සිදුව ඇති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය චෝදනා කරයි.
ඒ අනුව කොවිඩ් තුරන් කරලීම සඳහා රජයට බල කරන බව එම මධ්‍යස්ථානයේ ලේකම් මහින්ද ජයසිංහ මහතාගේ අත්සනින් ඊයේ (22) නිවේදනයක් නිකුත් කර තිබිණි.
“මේ වන විට රට තුළ කොවිඩ් වසංගතය බරපතල තත්ත්වයකට පත්වී ඇති අතර ඒ සඳහා වන විසඳුමක් හෝ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව අසමත්වීම හේතුවෙන් රටේ ජනතාව දහස් ගණනින් දිනපතා මෙම වසංගතයට බිලිවෙමින් සිටී.
කොවිඩ් අවසන් කිරීම වෙනුවෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ සහිත යෝජනා මාලාව සම්බන්ධයෙන් තවමත් ආණ්ඩුව කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.” යනුවෙන්ද එම නිවේදනයේ දැක්වේ.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…